tag:blogger.com,1999:blog-864762065141304889.post1059961250573004181..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: අබන්ටෙස් - 1 කොටසවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-864762065141304889.post-19849727691884138232017-09-04T19:26:33.773+05:302017-09-04T19:26:33.773+05:30ස්තූතියි අක්කේ ....ස්තූතියි අක්කේ ....වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-58002004099653217802017-09-04T19:25:20.896+05:302017-09-04T19:25:20.896+05:30බොහොම ස්තූතියි ප්‍රා.ජේ... මම මේ පොත් ටික බලන්නන්....බොහොම ස්තූතියි ප්‍රා.ජේ... මම මේ පොත් ටික බලන්නන්... දැන් බුක් ෆෙයාර් එකත් එනවනේ... එහෙම නැත්තන් පී.ඩී.එෆ්. එහෙමත් ඇතිනෙ මේවයේ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-31761124510634144792017-09-04T15:59:48.380+05:302017-09-04T15:59:48.380+05:30ග්‍රීක ශිසෂ්ටචාරයේ ආරම්භයේ මෙහෙම ජන ජීවිත තියෙන්න ...ග්‍රීක ශිසෂ්ටචාරයේ ආරම්භයේ මෙහෙම ජන ජීවිත තියෙන්න ඇති මට ජයලත් මනෝරත්නගේ සොක්රටීස් නාට්‍යය මතක් උනා. නිර්මාණය අපූරුයි.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-21381720490369219752017-09-04T15:01:46.221+05:302017-09-04T15:01:46.221+05:30The King Must Die/The Persian Boy/The Last of the ...The King Must Die/The Persian Boy/The Last of the Wine / Funeral Games
by Mary Renault

The Song of Troy
by Colleen McCullough

Tides of War / Last of the Amazons / Gates of Fire
by Steven Pressfield

The Flowers of Adonis
by Rosemary Sutcliff
ඔය මං කියවපුවා සමහරක්. Mary Renault ගේ කතා ටිකක් මිතිල ඔය ලියල තියන කතාව වගේ තමයි පටන් ගන්නෙ. .

මේ කතෲ ලගේ පොතුත් පොඩ්ඩක් බලන්න. Christian Cameron, Valerio Massimo Manfredi, Glen Iliffe, Michael Curtis Ford. David Gemmell, Elizabeth Cook ඔය සමහර අලුත් අයගේ ඒවා ඒතරම්ම කොලිටි නෑ. මැන්ෆ්රෙඩි ගේ (ඉතාලි ) ලියපු පොත්වල පරිවර්ථන තියෙන්නෙ.

මිතිකල් නම් හොඳම කතෲ Robert Graves පුලුවන් නම් ඔහුගේ Golden Fleece හොයා ගන්න.

මිතිලගේ ස්ටයිල් එක Renaultගේ වගේ මට හිතෙන්නෙ. එක පොතක් හරි කියවල බලන්න
විස්තර අවශ්‍ය නම් මට ඊමේල් කරන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-70851037065283911642017-09-04T14:20:31.833+05:302017-09-04T14:20:31.833+05:30මට විභාගෙ ඉවර උනේ 19... අද සාමාන්‍ය දැනීම එකනේ... ...මට විභාගෙ ඉවර උනේ 19... අද සාමාන්‍ය දැනීම එකනේ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-89082327277487808542017-09-04T14:18:34.342+05:302017-09-04T14:18:34.342+05:30ඒවයේ නම් තිබ්බම ඇති... ඒවයේ නම් තිබ්බම ඇති... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-41451892696873785132017-09-04T14:17:36.124+05:302017-09-04T14:17:36.124+05:30ස්තූතියි ප්‍රා. ජේ... ප්‍රා.ජේ. ගෙන් උදව්වක් ඕනෙ.....ස්තූතියි ප්‍රා. ජේ... ප්‍රා.ජේ. ගෙන් උදව්වක් ඕනෙ... ග්‍රීක ශිෂ්ටාචාරය මුල් කරගෙන ලියලා තියෙන Fiction stories මොනවහරි කිහිපයක් කියන්ට පුලුවන්ද...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-4511469224330425502017-09-04T14:15:11.265+05:302017-09-04T14:15:11.265+05:30ස්තූතියි අයියෙ... මේක හොද තත්වෙකට අවසානය වෙද්දි ආව...ස්තූතියි අයියෙ... මේක හොද තත්වෙකට අවසානය වෙද්දි ආවොතින් පොතක් විදිහට එලිදක්වන්න අදහසක් තියෙනවා... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-22672516121694530462017-09-04T14:14:10.622+05:302017-09-04T14:14:10.622+05:30ස්තූතියි අක්කෙ... භාෂාව ගැන සැලකිලිමත් වෙන්නම්...ස්තූතියි අක්කෙ... භාෂාව ගැන සැලකිලිමත් වෙන්නම්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-43953075964973819472017-09-04T13:26:00.658+05:302017-09-04T13:26:00.658+05:30රාලහාමිගේ විබාගේ අද ඉවරයි නේද? දැන් ඊලග පාරටත් රිව...රාලහාමිගේ විබාගේ අද ඉවරයි නේද? දැන් ඊලග පාරටත් රිවිසන් යනවද හෙට ඉදං? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-68551782134075403802017-09-04T11:20:48.013+05:302017-09-04T11:20:48.013+05:30Interesting... Interesting... ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-58199732085312469902017-09-04T10:48:38.505+05:302017-09-04T10:48:38.505+05:30ඇත්තෙන්ම හුඟක් හොඳයි.
ජීවන කිව්ව වගේ පොතක් serial...ඇත්තෙන්ම හුඟක් හොඳයි.
ජීවන කිව්ව වගේ පොතක් serialize කල විදිහට ලියන එක හොඳයි මං හිතන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-65720095296146717062017-09-04T09:30:25.486+05:302017-09-04T09:30:25.486+05:30ඉතාමත් රසවත් ආකාරයෙන් ලියා තියෙනවා. කොටස් වශයෙන් ල...ඉතාමත් රසවත් ආකාරයෙන් ලියා තියෙනවා. කොටස් වශයෙන් ලියනකොට මීට වඩා තව ටිකක් දිගට හොඳයි. මේක ලියවිලා තියෙන්නේ බ්ලොග් ශෛලියෙන්, සම්මත ලේඛන ශෛලියෙන් ලිව්වනම් අවසානයේදී හොඳ පොතක් වේවි.
කොහොම උනත් සුබපැතුම්.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-7062818470195724102017-09-04T08:44:00.741+05:302017-09-04T08:44:00.741+05:30හොඳ කතාවක් මිතිල,
දිගටම ලියන්න. දෙයක් මේ කතාව ඉතිහ...හොඳ කතාවක් මිතිල,
දිගටම ලියන්න. දෙයක් මේ කතාව ඉතිහාස කතාවක් නිසා කතාව ලියද්දි භාෂාව යොදා ගැනිම මගින් ද එය මතු කර ගන්න.
ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-91154375017049532872017-09-03T23:17:50.402+05:302017-09-03T23:17:50.402+05:30ස්තූතියි සහෝ... ඇට්ලැන්ටිස් එකත් මම බලපු ලස්සනම කත...ස්තූතියි සහෝ... ඇට්ලැන්ටිස් එකත් මම බලපු ලස්සනම කතා වලින් එකක්... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-66950011453796183392017-09-03T23:16:51.311+05:302017-09-03T23:16:51.311+05:30ස්තූතියි අජිත් අයියේ...ස්තූතියි අජිත් අයියේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-58850672660131627552017-09-03T23:16:18.373+05:302017-09-03T23:16:18.373+05:30ඒ වගේ වචන ගැන විස්තරයක් දැම්මනම් හොදයි තමා... ඊලඟ ...ඒ වගේ වචන ගැන විස්තරයක් දැම්මනම් හොදයි තමා... ඊලඟ කොටස් වලදි ඒක හදන්නම්... ස්තූතියි අයියෙ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-26176604674544377722017-09-03T22:47:14.311+05:302017-09-03T22:47:14.311+05:30කණ්ඩාගෙ කතාවට මමත් එකඟයි මිතිල, මොනව උනත් සුපිරි ක...කණ්ඩාගෙ කතාවට මමත් එකඟයි මිතිල, මොනව උනත් සුපිරි කතාවක් වගේ.මමත් atlatis වගෙ කතා නොබැලුවනම් ඔය දේවල් ගැන දන්නෑ😁😁😁

ඔයා දක්ෂ කතා රචකයෙක්නෙ

ඡයවේවා!!!තරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-83146393860591357922017-09-03T22:37:38.127+05:302017-09-03T22:37:38.127+05:30හොඳ උත්සාහයක් මිතිල නමුත් පැරණි ග්‍රීක සාහිත්‍ය, ජ...හොඳ උත්සාහයක් මිතිල නමුත් පැරණි ග්‍රීක සාහිත්‍ය, ජන ජීවිතය නොදන්නා කෙනෙක්ට ඔරකල්, යකඩ හරකා වැනි යෙදුම් තේරුම් ගැනීම තරමක් අමාරුයි, ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න කතාවේ රසයට බාධාවක් නොවෙන විදිහට.
කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-60352624755660891792017-09-03T22:27:51.773+05:302017-09-03T22:27:51.773+05:30නියමයි නියමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-59499910844025710032017-09-03T22:06:25.299+05:302017-09-03T22:06:25.299+05:30දුමියෝ... මේක පරිවර්තනයක් නෙමේ... මගේ නිර්මාණයක්.....දුමියෝ... මේක පරිවර්තනයක් නෙමේ... මගේ නිර්මාණයක්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-26864062625334710642017-09-03T21:56:03.787+05:302017-09-03T21:56:03.787+05:30මිතිල හොඳ පරිවර්තනයක් පටන් අරන්.
ජයවේවා!!!මිතිල හොඳ පරිවර්තනයක් පටන් අරන්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com