tag:blogger.com,1999:blog-864762065141304889.post1657974007215009593..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: ලින්කන්ගේ මුහුණට උණු කෝපි වලින් දමා ගැසූ ගැහැණියවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-864762065141304889.post-46640192464206820442017-09-06T18:55:05.435+05:302017-09-06T18:55:05.435+05:30ඇයි .....එහෙනං.....මේ අපි ජීවත්වෙන්නෙ...ඒත් දන්නවා...ඇයි .....එහෙනං.....මේ අපි ජීවත්වෙන්නෙ...ඒත් දන්නවාද , ලින්කන් ජනාධිපති වෙල අවුරුදු හතරයි ඒ තනතුරු දැරුවේ ... දැන් එයා සමාදානෙ සැතපිල අවුරුදු 150 කට වඩා වැඩිවුනත් තාමත් මැරුණෙ නෑ.. තාමත් ජීවත් වෙනව ලින්කන් තවත් අවුරුදු දහස් ගණනක් ජීවත් වේවි.. එයා අමරණීය ය වුනෙ ලෝකයේ නරකම වධක භාර්යාව එයාට ලැබුන් නිසා...ඇයි ඒ...... ලින්කන්මද කාහෙදො කියල තියනව, ඔබ බය නැතිව විවාහ වන්න...ඔබට හොඳ බිරියක් ලැබුනොත් සතුටින් ජීවත් විය හැක. එහෙත් වැරදිලා වත් ඔබට නරක බිරියක් නැත්නම් වධක බාරියාවක් ලැබුනොත් ලැබුනොත් දාර්ශනිකයකු වනු ඇත. ලින්කන්ට වුනෙත් ඒක තමයි. තාමත්ලෝකයාම ලින්කන්ට ආදරේ කරන්නේත් ඒකයි. හැබැයි එයාගෙ බිරිඳ නම් පිළකුල්...පේනව නෙ මාරිගෙ මූනෙ තියන මූසල පෙනුම...ඒත් මාරි ටොඩ් විල්සනුත් මැරෙන්නෙ නෑ.සදාකාලිකවම දේවදත්ත, වගේ පරභාකරන් වගේ එහෙමත් නැත්නම් හිට්ලර් වගේ සදාකල්ම මිනිසුන්ගේ පිලිකුල ලබමින් ජීවත්වනු ඇත. ඕං ඔබේ බිරියත් එහෙම ජීවත් වේවිද කියල හිතල බලන්න...

Anonymoushttps://www.blogger.com/profile/10777113160804287059noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-84035856046411804312016-10-23T20:04:55.407+05:302016-10-23T20:04:55.407+05:30බොහොම ස්තූතියි කියෙව්වට ....බොහොම ස්තූතියි කියෙව්වට ....වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-79039653796423244792016-10-23T20:04:34.200+05:302016-10-23T20:04:34.200+05:30ඉවසීම තමා මේ පවුල නොකැඩී තියෙන්න හේතු වෙලා තියෙන්න...ඉවසීම තමා මේ පවුල නොකැඩී තියෙන්න හේතු වෙලා තියෙන්නේ.... ලින්කන්ට ඒක උපරිමයෙන්ම තියෙනවා....වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-68845785749930876962016-10-23T16:16:34.821+05:302016-10-23T16:16:34.821+05:30අදයි මෙහෙම කතාවක් දන්නේ හැබැයි ඉතින් ප්‍රසිද්ද විත...අදයි මෙහෙම කතාවක් දන්නේ හැබැයි ඉතින් ප්‍රසිද්ද විතරක් නොවෙයි සාමාන්‍ය පිරිමින්ගේ ජිවිතත් ඔහොම තමයි ගැහැණු හැමදේම අඬල දොඩලා කෑ ගහල කිව්වට පිරිමි හැමදේම නිහඬව විඳ දරා ගන්නවා ස්තුතියි බොහොම

Anonymoushttps://www.blogger.com/profile/06767192375320712768noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-82784136596125581832016-10-23T13:21:54.606+05:302016-10-23T13:21:54.606+05:30ම්ම්ම්ම්ම්... ලින්කන්ගේ ජීවිතයේ රස කතා බෝමයි... ම්ම්ම්ම්ම්... ලින්කන්ගේ ජීවිතයේ රස කතා බෝමයි... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-32629573649310979302016-10-23T12:00:43.725+05:302016-10-23T12:00:43.725+05:30"නොහඳුනන ලින්කන්" පොතේ තියනවා මේරි ටොඩ්ග..."නොහඳුනන ලින්කන්" පොතේ තියනවා මේරි ටොඩ්ගේ වැඩකිඩ ගොඩක්. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-11781714100827999172016-10-23T12:00:36.047+05:302016-10-23T12:00:36.047+05:30"නොහඳුනන ලින්කන්" පොතේ තියනවා මේරි ටොඩ්ග..."නොහඳුනන ලින්කන්" පොතේ තියනවා මේරි ටොඩ්ගේ වැඩකිඩ ගොඩක්. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-19184795241714730182016-10-21T21:06:40.248+05:302016-10-21T21:06:40.248+05:30මේක බලන්නකෝ...
http://www.newyorker.com/wp-conten...මේක බලන්නකෝ...

http://www.newyorker.com/wp-content/uploads/2012/11/121203_cn-lincoln-1_p465-NEW.jpgවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-77967270178029848502016-10-21T21:03:59.044+05:302016-10-21T21:03:59.044+05:30ලින්කන් හිනාවෙලා ඉන්න පින්තූරයක්නන් මම තාම දැකලා න...ලින්කන් හිනාවෙලා ඉන්න පින්තූරයක්නන් මම තාම දැකලා නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-63898633894502157102016-10-21T19:36:32.481+05:302016-10-21T19:36:32.481+05:30අනිවාර්යයෙන්ම ... සොක්‍රටීස්ගෙ බිරිඳත් සොක්රටීස් ...අනිවාර්යයෙන්ම ... සොක්‍රටීස්ගෙ බිරිඳත් සොක්රටීස් වැඩ කර කර ඉද්දි වතුර බාල්දි වලින් ගැහුවා කියලා තමා කියන්නේ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-80869743641352203082016-10-21T19:34:50.465+05:302016-10-21T19:34:50.465+05:30ලින්කන් චිත්‍රපටයේ මේ දේවල් තියෙනවා... ලින්කන් කවු...ලින්කන් චිත්‍රපටයේ මේ දේවල් තියෙනවා... ලින්කන් කවුරුත් අඬනවා බලන් ඉන්න කැමති නෑ කියලයි කියන්නේ... අඩනවා බලන් ඉන්න බැරිකමට තමා බැඳලා තියෙන්නේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-28554807262163867722016-10-21T19:32:31.409+05:302016-10-21T19:32:31.409+05:30එහෙම නෑ කියනවම නෙමේ... අද පොඩි වැරැද්දක් උනාමත් දි...එහෙම නෑ කියනවම නෙමේ... අද පොඩි වැරැද්දක් උනාමත් දික්කසාදෙන් ඉවරවෙන විවාහ ගැන දකිනකොටයි එහෙම හිතුනෙ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-41172256639861878992016-10-21T19:21:55.527+05:302016-10-21T19:21:55.527+05:30ලින්කන් බිරිඳත් සොක්‍රටීස්ගෙ ටොල්ස්ටොයිගෙ බිරින්දෑ...ලින්කන් බිරිඳත් සොක්‍රටීස්ගෙ ටොල්ස්ටොයිගෙ බිරින්දෑ වරුන් වගේමයි නේද මිථිල
MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-27324899364813661392016-10-21T19:14:52.113+05:302016-10-21T19:14:52.113+05:30මේ වගේ දෙයක් අර ලින්කන් චිත්‍රපටියේ පෙන්නුවද කොහෙද...මේ වගේ දෙයක් අර ලින්කන් චිත්‍රපටියේ පෙන්නුවද කොහෙද ලියුමත් එක්කම. මේ වගේ මනුස්සයෙක් එහෙම දෙයක් කරගත්තේ අඬනවා බලන් ඉන්න බැරි හින්දමද කියලත් හිතෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-74509815332041767142016-10-21T19:12:31.687+05:302016-10-21T19:12:31.687+05:30ඔබ හිතන්නේ අද මෙහෙම ජීවත්වන අය නෑ කියලද?ඔබ හිතන්නේ අද මෙහෙම ජීවත්වන අය නෑ කියලද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-81751822426112783592016-10-21T16:41:02.801+05:302016-10-21T16:41:02.801+05:30ස්තූතියි සහෝ කියෙව්වට ...ස්තූතියි සහෝ කියෙව්වට ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-81815361961571869952016-10-21T16:40:30.530+05:302016-10-21T16:40:30.530+05:30ලමයිනන් හතර දෙනෙක්ම ඉදලා තියෙනවා...ලමයිනන් හතර දෙනෙක්ම ඉදලා තියෙනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-74762264114757188222016-10-21T16:35:35.184+05:302016-10-21T16:35:35.184+05:30මාර ගෑනු තමයි... ලින්කන් මේවා ඉවසන් හිටපු එකම ඇති....මාර ගෑනු තමයි... ලින්කන් මේවා ඉවසන් හිටපු එකම ඇති...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-4277213769060700122016-10-21T16:01:15.407+05:302016-10-21T16:01:15.407+05:30නොදැන සිටි කරුණු ගොඩක් මේ පෝස්ට් එකේ තියෙනවා.
ජය...නොදැන සිටි කරුණු ගොඩක් මේ පෝස්ට් එකේ තියෙනවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-55645346103953530492016-10-21T15:55:39.497+05:302016-10-21T15:55:39.497+05:30පව්නේ බං ලිංකන් . ඒයාට ලමයි කි දෙනෙක් හිටියදපව්නේ බං ලිංකන් . ඒයාට ලමයි කි දෙනෙක් හිටියදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-20189509565667556172016-10-21T15:32:56.892+05:302016-10-21T15:32:56.892+05:30එල එල , දවසක් ඔය ගෑනු කෙනා දේශපාලන රැස්වීමකට ඇවිල...එල එල , දවසක් ඔය ගෑනු කෙනා දේශපාලන රැස්වීමකට ඇවිල්ල ලින්කන්ව නාවලත් තියෙනව..තරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-56208258559755328902016-10-21T14:27:25.886+05:302016-10-21T14:27:25.886+05:30ස්තූතියි ස්තූතියි වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-32315067737669126662016-10-21T14:20:04.581+05:302016-10-21T14:20:04.581+05:30සුපිරි සුපිරි Anonymousnoreply@blogger.com