tag:blogger.com,1999:blog-864762065141304889.post3223775767611594528..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: කුමාරදාස රජතුමා හා කාලිදාස කවියාවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-864762065141304889.post-53550907998106170652024-01-05T05:52:45.788+05:302024-01-05T05:52:45.788+05:30මේ ලිපිය හුගක් වැදගත් උනා thank youuu sooo muchhhh...මේ ලිපිය හුගක් වැදගත් උනා thank youuu sooo muchhhhh 🤗💖Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-68810565259348392032017-10-12T20:49:15.231+05:302017-10-12T20:49:15.231+05:30कालिदासस्य जीवनवृत्तिविषये अनेकाः लोकविश्रुतयः अने...कालिदासस्य जीवनवृत्तिविषये अनेकाः लोकविश्रुतयः अनेके वादाः च सन्ति । केचित् एनं विक्रमादित्यस्य सभायां कविः इति मन्यन्ते । केचित् गुप्तकालीननरेशाणाम् आश्रयं प्राप्तवानिति कथयन्ति । धारानगरे भोजराजस्य सभायां कविरत्नपदभूषितः अभूत् इति कथाकोविदाः कथयन्ति। जनश्रुत्यनुसारं बाल्यकाले सः अतीव मूर्खः आसीत् । विद्याधरया सह तस्य विवाहः अभवत् । मूर्खः पतिः इति ज्ञात्वा विद्याधरा तं कालीदेव्याः आलयं नीत्वा यावत् सा भवते विद्यां न उपदिशति तावत् भवता ततः बहिः न आगन्तव्यम् इति आदिशत् । ततः पत्न्याः कथनानुसारेण तथैव आचरितः कालिदासः कालीदेव्याः वरप्रसादेन विद्वान् अभवत् इति । इयं कथा कालिदासस्य प्रतिभया कविताचातुर्येण च जाता तथ्या तु न इति विदुषां मतिः । यतः जानकीहरणस्य कर्ता राजाकुमारदासः च सप्तमे शतके आस्ताम् इति विद्वांसः निश्चितवन्तः । अतः अयं तस्मिन् काले नासीत् इति वक्तुं शक्यते । इतोऽपि कालिदासस्य कविताचातुर्यं निर्दिश्यमानाः ෙම් අනුව කාලිදාස කවියාෙග් උපන් බිම ෙබාෙහා්විට කාශ්මීරය විය හැකියි.ධනපාල දිසානායකhttps://www.blogger.com/profile/17864711784236857878noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-11115791783451717262017-10-12T20:39:57.679+05:302017-10-12T20:39:57.679+05:30කුමාරදාස රජු බිත්තිෙය් ලිව්ව කවිය ෙමාකක්ද? ෙමහි පහ...කුමාරදාස රජු බිත්තිෙය් ලිව්ව කවිය ෙමාකක්ද? ෙමහි පහත අැති කවිෙයහි සංස්කෘත ශ්ෙලා්කය දන්නා ෙකෙනක් ඒවන්න.
වනබඹරා වනබඹරා මලට වනී.මල ෙනාතලා පැනි උරලා උන් ෙස වැනි ධනපාල දිසානායකhttps://www.blogger.com/profile/17864711784236857878noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-22838450225392946572017-06-24T17:35:28.508+05:302017-06-24T17:35:28.508+05:30රසවින්දනය අගය කරනව (දවල්ට කනගමං-සිරාවටම...)රසවින්දනය අගය කරනව (දවල්ට කනගමං-සිරාවටම...)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-43304142436235058492017-06-24T15:20:59.849+05:302017-06-24T15:20:59.849+05:30ස්තූතියි ඩ්රැකී... මම වෙනස් කරන්නම්... මම භාවිතා ...ස්තූතියි ඩ්රැකී... මම වෙනස් කරන්නම්... මම භාවිතා කරපු මූලාශ්‍රයේ තිබ්බෙ බොජා කියලා... ඔය කවිය අද තමා ඇහුවෙ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-10608353504756367012017-06-24T15:18:55.931+05:302017-06-24T15:18:55.931+05:30@අරූ කමෙන්ට් එකේ දාලා තියෙන විස්තරේනන් මම කෙලින්ම ...@අරූ කමෙන්ට් එකේ දාලා තියෙන විස්තරේනන් මම කෙලින්ම මහාවංශයෙන්ම තමා අරගත්තෙ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-5680175849129904232017-06-24T15:17:27.542+05:302017-06-24T15:17:27.542+05:30@ඩ්රැකී ඔයාගෙ ලිපියනන් සුපිරි...@ඩ්රැකී ඔයාගෙ ලිපියනන් සුපිරි...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-5680658646328709822017-06-24T11:49:45.836+05:302017-06-24T11:49:45.836+05:30රජුගෙ නම බොජා නෙමේ - භෝජ
“අධ්‍ය ධාරා නිරාධාරා
නි...රජුගෙ නම බොජා නෙමේ - භෝජ

“අධ්‍ය ධාරා නිරාධාරා

නිරාලම්බා සරස්වතී

පණ්ඩිතා ඛන්ඩිතා සර්වේ

භෝජ රාජා දිවංගතේ

ධාරාව වියැළී සරස්වතියට වැලේ වැල් නැතිවිය. සකලවිධ පණ්ඩිත කැළ අතරමං කරන ලදී. භෝජ රාජයා දිවංගත වුයේය.“

මේ භෝජ රජතුමා මියගියා කියල අහල කාලිදාසට ඉබේ කියවුණු කවිය...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-84862458397708146192017-06-24T11:45:26.731+05:302017-06-24T11:45:26.731+05:30මං දන්න විදිහට කාලිදාසගෙ මරණය මේ විදිහයි...
http:...මං දන්න විදිහට කාලිදාසගෙ මරණය මේ විදිහයි...

http://drackey.blogspot.com/2015/07/blog-post.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-20560056743986844372017-06-24T08:49:13.433+05:302017-06-24T08:49:13.433+05:30දැන් ආයේ මේක කියවන්න වෙනවා මිතිල.. ඔලුවට දා ගන්න එ...දැන් ආයේ මේක කියවන්න වෙනවා මිතිල.. ඔලුවට දා ගන්න එපැයි ඇත්ත විස්තරේ. ඔය ඔය විස්තර හොයා ගත්තේ කොහෙන්ද... ඒත් මං විකියත් බැලුවා.. ඒකේ තියෙන්නේත් මං කිව්ව විදියට.. විකියනේ හැමෝම බලන්නේ. එතකොට හැමෝම හිතන් ඉන්න විදිය වැරදි.. ඉතිහාසය හරියටම සාක්ෂි නැතුව කියන්න බෑ කියන්නේ ඕකනේ.. එක්කෙනෙක් එකක් කියනවා. තව එක්කෙනෙක් තව එකක්.. කට කතා වගේ..
කොහොම උනත් මිතිල ඔයාගේ ලිපි ලිවීම නම් අනර්ඝයි, සාර්ථකයි.. හරිම සතුටුයි ඔයාගේ හැකියාව ගැන..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-54239555446612160412017-06-21T07:48:32.386+05:302017-06-21T07:48:32.386+05:30වික්‍රම ආධිත්‍ය කියන්නෙ දෙවන චන්ද්‍ර ගුප්තටම කියපු...වික්‍රම ආධිත්‍ය කියන්නෙ දෙවන චන්ද්‍ර ගුප්තටම කියපු නමක් මට මතක විදිහට...

බොහොම ස්තුතියි මිතිල...

ජයවේවා!!!සරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-49334514855951317662017-06-20T23:01:10.412+05:302017-06-20T23:01:10.412+05:30ඔයාගෙ කවිත් නියමයි...වැඩිකල් යන්න කලින් රාජ උදහසට ...ඔයාගෙ කවිත් නියමයි...වැඩිකල් යන්න කලින් රාජ උදහසට ලක්වෙයි...:Dවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-47563823355053519912017-06-20T23:00:05.020+05:302017-06-20T23:00:05.020+05:30මම ලියනවා වේගෙ වැඩියිනේ...මම ලියනවා වේගෙ වැඩියිනේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-35818504290488198042017-06-20T22:59:32.507+05:302017-06-20T22:59:32.507+05:30ඔව් දෙවන චන්ද්‍ර ගුප්ත රජු තමා... සමහරු කියනවා මෙය...ඔව් දෙවන චන්ද්‍ර ගුප්ත රජු තමා... සමහරු කියනවා මෙයා වික්‍රමාදිත්‍ය කියලා රජ කෙනෙක්ගෙ රාජ සභාවෙ හිටියාය කියලා... ඒත් වික්‍රමාදිත්‍ය කියලා රජ කෙනෙක් හිටියෙ නෑ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-91411220593055001742017-06-18T22:33:33.451+05:302017-06-18T22:33:33.451+05:30
තව පොඩ්ඩෙන් මේ පෝස්ට් එක මිස් වෙනවා... ඔහොම හුස්...

තව පොඩ්ඩෙන් මේ පෝස්ට් එක මිස් වෙනවා... ඔහොම හුස්මක්වත් ගන්නෙ නැතුව ලියන්න එපා අප්පා අපි පව්...
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-47097720514754309992017-06-18T20:43:32.725+05:302017-06-18T20:43:32.725+05:30මං අහල තියෙන්නෙ දෙවන චන්ද්‍ර ගුප්ත අධිරාජ්‍යයගෙ කා...මං අහල තියෙන්නෙ දෙවන චන්ද්‍ර ගුප්ත අධිරාජ්‍යයගෙ කාලයේ කවීන් නවයක් හිටිය කියල... ඔව්න්ව නව රත්නය කියලලු හැඳින්නුවෙ... ඒ 9 අතර කාලිදාසත් හිටියලු.... ඔබ කියන මේ බොජා රජු දෙවන චන්ද්‍ර ගුප්ත රජුම ද?සරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-47952527017644905072017-06-18T16:00:06.761+05:302017-06-18T16:00:06.761+05:30හප්පා... ඒ කියන්නේ අතිදක්ෂ කවීත්වය කියන්නේ මරණිය ත...හප්පා... ඒ කියන්නේ අතිදක්ෂ කවීත්වය කියන්නේ මරණිය තර්ජනයක්! ඒකද මන්දා ප්රේමකිර්තිටත් උනේ...

ඒකනේ මමත් මගේ කවි ඒ විදියට ලියන්නේ. මාවත් රාජ උදහසට අහුවෙයි කියල.. නෑ අනේ පිස්සුද.... බොරු නෙවෙයි!අම්මප!!!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-7464174574958259932017-06-17T21:32:55.450+05:302017-06-17T21:32:55.450+05:30දැනුමට දෙයක් එක්කරන්න ලැබීම සතුටක්... දැනුමට දෙයක් එක්කරන්න ලැබීම සතුටක්... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-40159754682347896152017-06-17T21:29:39.625+05:302017-06-17T21:29:39.625+05:30අපෙ අප්පේ දුමී... භය වෙන්ට නන් එපා... ඔයා කවි නොලි...අපෙ අප්පේ දුමී... භය වෙන්ට නන් එපා... ඔයා කවි නොලිව්වොතින් ලොකු පාඩුවක් වෙන්නෙ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-82903124091655642022017-06-17T21:28:21.330+05:302017-06-17T21:28:21.330+05:30අර රජු කෑල්ල කපලා අයින් කරා රෝමා... ඉක්මනට ලිව්ව න...අර රජු කෑල්ල කපලා අයින් කරා රෝමා... ඉක්මනට ලිව්ව නිසා පොඩි මිස්ටේක් එකක් ඒ... ස්තූතියි පෙන්නලා දුන්නට...

ඒ කාලේ භාෂා පරිවර්තකයෝ ඉඳලා තියෙනවා... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-24803449128710042542017-06-17T21:26:34.830+05:302017-06-17T21:26:34.830+05:30මේ කතාව කලින් දැනගෙන හිටියෙ අරූ කියපු විදිහට වුණත...මේ කතාව කලින් දැනගෙන හිටියෙ අරූ කියපු විදිහට වුණත් බොජා රජු ගැන අහලා තිබුණෙ නෑ. ස්තුතියි මිතිල හැමදාමත් දැනුමට යමක් එකතු කරනවට....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-68715785394291679512017-06-17T21:24:17.646+05:302017-06-17T21:24:17.646+05:30සිරුර උණුසුම්ව තියාගන්න මේක විතරක්ම නෙමෙ වෙන්නෙ......සිරුර උණුසුම්ව තියාගන්න මේක විතරක්ම නෙමෙ වෙන්නෙ... වෙව්ලනවා වගේ දේවලුත් වෙනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-51056998290467569892017-06-17T20:27:53.136+05:302017-06-17T20:27:53.136+05:30මේවා බලලා කවි ලියන්නත් භය හිතෙනවා....:)
අපූරු ලිපි...මේවා බලලා කවි ලියන්නත් භය හිතෙනවා....:)
අපූරු ලිපියක් අදත්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-30546657740378232292017-06-17T19:28:42.119+05:302017-06-17T19:28:42.119+05:30ඒත් එක්කම ඉතිහාසය හා පුරාකතා වෙන්ව හඳුනා ගැනීමට ම...ඒත් එක්කම ඉතිහාසය හා පුරාකතා වෙන්ව හඳුනා ගැනීමට මිථිල දෙ පිළිතුර සෙසුු පාඨකයන්වත් ඥාණනය කරනවා MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-12663693113700313522017-06-17T19:25:45.132+05:302017-06-17T19:25:45.132+05:30අරු කියන විසිතුරු පුරා කතාව මාත අසා තියනවාඅරු කියන විසිතුරු පුරා කතාව මාත අසා තියනවාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com