tag:blogger.com,1999:blog-864762065141304889.post3302278257785882190..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: ෆෙන්සිංවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-864762065141304889.post-52588361966085797312021-07-31T16:11:14.888+05:302021-07-31T16:11:14.888+05:30මෙලෝ අලබෝලයක් නොදැන උනත් මාත් ගොඩ කාලයක් තිස්සෙ බල...මෙලෝ අලබෝලයක් නොදැන උනත් මාත් ගොඩ කාලයක් තිස්සෙ බලපු ගේම් එකක් ඔය. ඇති යන්තං මෙහෙමවත් විස්තරයක් දැනගත්ත.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-39438344726710413572021-07-26T10:39:14.494+05:302021-07-26T10:39:14.494+05:30https://www.tf.uni-kiel.de/matwis/amat/iss/kap_1/b...https://www.tf.uni-kiel.de/matwis/amat/iss/kap_1/basics/b1_1_3.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-52834590241803948312021-07-26T07:30:01.837+05:302021-07-26T07:30:01.837+05:30මෙච්චර විස්තර තියා නමක්වත් අහල තිබුන්නැති මැට්ටේකි...මෙච්චර විස්තර තියා නමක්වත් අහල තිබුන්නැති මැට්ටේකි මං
බැලුවම අපූරු ක්‍රීඩාවක් නොවැ, මිතිල කියා තියෙනා ෆෙන්සිං
චිත්තරපටිවල දැකලා තිබ්බේ, ඉඳහිට මං ඔය වගේ කඩු හටං
හටනට විනයක් තියෙන්න ඕනෑ- පාර්ලිමේන්තුවේදී නොවෙයි නං!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-36419223655795161652021-07-25T19:42:29.853+05:302021-07-25T19:42:29.853+05:30ෆෙන්සිං ගැන මගේ තිබුනු කුහුල වැඩි වූයේ බෲස්ලී ගැනා...ෆෙන්සිං ගැන මගේ තිබුනු කුහුල වැඩි වූයේ බෲස්ලී ගැනාහපු කථාවකින්. එය කොයිතරම් දුරට ඇත්තක්දැයි මා නොදන්නා නමුදු ඉන් කියැවුනේ බෲස්ලීද ෆෙන්සිං අමතර ක්‍රීඩාවක් ලෙස සිදු කොට ඇති බවය!
එහෙත් මෑත් භාගයේදී ෆෙන්සිං වලට ආදරයක් ඇති වූයේ කලකට පෙර මගේ මිත්‍ර සුමිත් උදයංග තෝරා දුන්නු චිත්‍ර පටයක් බැලීමෙන්. ඒ ෆෙන්සර්! ඉතාමත් කාව්‍යමය කතාවක් කීවොත් එය ඇත්තක්.
එය ඔබගේ ලිපිය තරම්ම රසවත්! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com