tag:blogger.com,1999:blog-864762065141304889.post3425613550493530215..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: ටයර්ගේ ටැබ්ලට් ක්රමයවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-864762065141304889.post-2685646701468163822020-05-21T16:46:43.150+05:302020-05-21T16:46:43.150+05:30සෑහෙන වැදගත් post එකක්සෑහෙන වැදගත් post එකක්Aanjanahttps://www.blogger.com/profile/14093903278958980341noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-5405478706432584212016-04-12T08:39:13.822+05:302016-04-12T08:39:13.822+05:30ඇරඹීම
යන්ත්‍ර දෙකම Closed (“වසා ඇති“) තත්ත්වයේ ති...ඇරඹීම
යන්ත්‍ර දෙකම Closed (“වසා ඇති“) තත්ත්වයේ තිබිය යුතුයි.
A දුම්රිය ස්ථානාධිපති සිට B දුම්රිය ස්ථානාධිපතිට බෙල් සංඥාවක් යවා දුම්රියක් සඳහා මාර්ගය බාධාවකින් තොරදැයි විමසයි.
බාධා රහිත නම් B දුම්රිය ස්ථානාධිපති විසින් A දුම්රිය ස්ථානාධිපතිට ඒ බව බෙල් සංඥාවකින් දැනුම් දෙයි.
ඉන්පසු A දුම්රිය ස්ථානාධිපති විසින් බෙල් ප්ලන්ජරය තද කරගෙන සිටී
එවිට B දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය මඳක් එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය "Train Approaching" (“දුම්රියක් ළඟාවෙයි“) යන්න පෙන්වයි.
ඉන්පසු B දුම්රිය ස්ථානාධිපති බෙල් ප්ලන්ජරය ඔබනු ලබයි.
එවිට A දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය සම්පූර්ණයෙන්ම එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය "Train On Line" (“දුම්රියක් මාර්ගයේ ඇත“) යන්න පෙන්වයි. මෙවිට ටැබ්ලටය එළියට එයි.
දැන් A දුම්රිය ස්ථානාධිපති ටැබ්ලටය B කරා යන දුම්රියේ රියදුරුට ලබාදෙයි.
යන්ත්‍ර විසන්ධි කිරීම සංස්කරණය
දුම්රිය රියදුරා B දුම්රිය ස්ථානයට පැමිණි පසු ස්ථානාධිපතිට ටැබ්ලටය බාරදෙයි.
B දුම්රිය ස්ථානාධිපති යන්ත්‍රෙය් ඉහළ කොටස එළියට ඇද ටැබ්ලටය එහි තැන්පත් කරනු ලබයි. ඉන් පසු ඉහළ සහ පහළ කොටස් දෙකම ඇතුළට යවයි. මෙවිට යන්ත්‍රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.
B දුම්රිය ස්ථානාධිපති බෙල් සංඥාවක් මගින් A හි ක්‍රියාකරුට, දුම්රිය අදාළ කොටසින් ඉවත්ව ගිය බව දැනුම් දෙයි.
A දුම්රිය ස්ථානාධිපති සවිච් ප්ලන්ජරය ඔබා යන්ත්‍රෙය් යට කොටස වසා දමනු ලබයි. මෙවිට යන්ත්‍රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com