tag:blogger.com,1999:blog-864762065141304889.post4283280043210895960..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: මානුෂ ගුණාංග වල ආරම්භයවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-864762065141304889.post-90189969955166667522021-07-25T11:05:22.171+05:302021-07-25T11:05:22.171+05:30ස්තූතියි ප්‍රා.ජේ.ස්තූතියි ප්‍රා.ජේ.වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-86465729378650975622021-07-25T11:05:10.937+05:302021-07-25T11:05:10.937+05:30මනුෂ්‍ය වර්ග එකම කාලෙකදී විවිධ වර්ග ඉඳලා තියෙනවා. ...මනුෂ්‍ය වර්ග එකම කාලෙකදී විවිධ වර්ග ඉඳලා තියෙනවා. ඔතනදි අපගේ කියලා අදහස් කලේ හෝමෝ සේපියන් සේපියන් මානවයා ගැන.වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-90156754446852859862021-07-25T11:03:42.448+05:302021-07-25T11:03:42.448+05:30ඔතනදි මම අදහස් කලේ හෝමෝ සේපියන් සේපියන් මානවයා ගැන...ඔතනදි මම අදහස් කලේ හෝමෝ සේපියන් සේපියන් මානවයා ගැන. අනෙකුත් මානව විශේෂ දැන් නැහැනේ. නියැන්ඩර්තාල් මානවයන්ගේ මිශ්‍ර නොවුනු අය දැන් නැහැනේ. වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-66825324999500075372021-07-25T10:59:47.278+05:302021-07-25T10:59:47.278+05:30ස්තූතියි නිදි..ස්තූතියි නිදි..වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-35421609616404520062021-07-25T10:59:35.935+05:302021-07-25T10:59:35.935+05:30ස්තූතියි ...ස්තූතියි ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-12811030366122332032021-07-11T21:05:43.023+05:302021-07-11T21:05:43.023+05:30නියැන්ඩතාල් මානවයා ශක්තිසම්පන්නයි. දඩයම්වලටම හපනෙක...නියැන්ඩතාල් මානවයා ශක්තිසම්පන්නයි. දඩයම්වලටම හපනෙක්ග ඒ නිසාම උස මහත දැඩි මාංශ පේශී තිබුනා. ඉරාකයේ විතරක් නෙමේ ලෝකයේ වෙනත් තැන් වලින් සොයාගත් ඇට සැකිලිවලත් දරුණු අස්ථි බිදීම් තිබිලා තියෙනවා. ඒත් මෙවැනි උපකාරක කරපු අවස්ථාවක් මේ තරම් පැරණි කාලයක වාර්තා වූ බව නම් දැනගත්තේ අද. නියැන්ඩතාල් වගේ හෝමෝ සේපියන් මානවයා ඒ කියන්නේ අපි වගේ අයත් හිටියා.විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා නියැන්ඩතාල් හා හෝමෝ සේපියන් එකට එකතු වී ප්‍රජනනය පවා බිහි කරයි කියලා. අවුරුදු 50,000කට කලින් කොහොමත් මේ දෙගොල් මිශ්‍ර වුනා. ඒ නිසා \\ දැනට සිටින එකම මානව විශේෂය අප වුවත් මෙම සොයාගැනීම් වලින් නිගමනය වන්නේ මිනිසෙක් වීමට තිබිය යුතු මානුෂ ගුණාංග අපගේ නිර්මාණයක් නොවන බවයි.\\ මෙන්න මේ වාක්යෙය්න් ඔබ අදහස් කළ දේ දැන ගන්න කැමති.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-37654997536616129772021-07-09T10:25:04.560+05:302021-07-09T10:25:04.560+05:30https://en.wikipedia.org/wiki/Eaters_of_the_Deadhttps://en.wikipedia.org/wiki/Eaters_of_the_DeadPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-19915539576013736922021-07-09T08:08:50.278+05:302021-07-09T08:08:50.278+05:30අද ඉන්න සමහර හෝමෝ සේපියන්ලට වැඩිය හොඳයි වගේ නේද? ප...අද ඉන්න සමහර හෝමෝ සේපියන්ලට වැඩිය හොඳයි වගේ නේද? පරිණාමය වීමේ සංකල්පයට අනුව මේ මනුෂ්‍ය වර්ග එකිනෙකට සම්බන්ධ නිසා "මානුෂ ගුණාංග අපගේ නිර්ඹාණයක් නොවන බවයි." කියන එක හරිද?Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-5509645978242106552021-07-09T06:52:34.031+05:302021-07-09T06:52:34.031+05:30පනස් දහස් වසරකටත් එහා සිට
අරඹා සලකන්ට බැරි වැඩිහි...පනස් දහස් වසරකටත් එහා සිට
අරඹා සලකන්ට බැරි වැඩිහිටියන්ට
ෂැනිඩාර් වග උතුම් ගුණයක් පෙන්නුවට
අද දරුවෝ දමති මව්පියො මහමඟට

අදමයි ඇහුවෙ මේ විස්තර මන බැන්ද
වාගෙයි 'වාසිතය' වටනා 'මකරන්ද
ගුලාවකි' කියා කිව්වත් වරදක්ද
තව ලියපන්න! කියවන්නට එමි හෙටද නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-36776999173962946542021-07-08T22:14:12.804+05:302021-07-08T22:14:12.804+05:30 හොඳ ලිපියක්. නොදැන සිටි, ඒත් උනන්දුව ඇති කරවන තොර... හොඳ ලිපියක්. නොදැන සිටි, ඒත් උනන්දුව ඇති කරවන තොරතුරක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com