tag:blogger.com,1999:blog-864762065141304889.post7940096536434661342..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: මගේ හූන් යාලුවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-864762065141304889.post-16319786102539777722017-07-04T20:37:57.727+05:302017-07-04T20:37:57.727+05:30Niyamai ane eya Nam, shoi, aluthma surathala-hoona...Niyamai ane eya Nam, shoi, aluthma surathala-hoona🙆 geethikahttps://www.blogger.com/profile/00766523216227761042noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-91079774427681050302017-07-02T18:15:44.538+05:302017-07-02T18:15:44.538+05:30අනිවාර්යයෙන්ම... කන්න බොන්න දීලා... අල්ලපුගෙදර පූස...අනිවාර්යයෙන්ම... කන්න බොන්න දීලා... අල්ලපුගෙදර පූසගෙන් මූව ආරක්ෂා කරගෙන ඉන්නවනෙ ඉතින්... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-6481162330451665222017-07-01T14:06:38.765+05:302017-07-01T14:06:38.765+05:30හූනට කථා කරන්න පුළුවන් නම් මිතිල ගැන හොඳ දේවල් කිය...හූනට කථා කරන්න පුළුවන් නම් මිතිල ගැන හොඳ දේවල් කියයිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-46214786648850037522017-06-29T23:08:42.002+05:302017-06-29T23:08:42.002+05:30කේන්දරේකුත් හදන්න ඕනෙ... :Dකේන්දරේකුත් හදන්න ඕනෙ... :Dවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-4940188734102348472017-06-29T23:08:05.313+05:302017-06-29T23:08:05.313+05:30මොන හිතකින් මුන්ව කනවද මන්දා...මොන හිතකින් මුන්ව කනවද මන්දා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-45396375868008610442017-06-29T23:03:04.077+05:302017-06-29T23:03:04.077+05:30ලස්සන කවියක් දුමී... ඔයාටත් ජය...ලස්සන කවියක් දුමී... ඔයාටත් ජය...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-23733291185560147192017-06-29T23:02:31.457+05:302017-06-29T23:02:31.457+05:30ඌ හරි ෂෝක්නේ...ඌ හරි ෂෝක්නේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-32199146664944389192017-06-29T23:02:01.838+05:302017-06-29T23:02:01.838+05:30ඔව් බං... ඒ කමෙන්ට් කියවද්දි මටත් හිනා... බැලින්නන...ඔව් බං... ඒ කමෙන්ට් කියවද්දි මටත් හිනා... බැලින්නන් මට විතරක් නෙමේ හූන් යාලුවෝ ඉදලා තියෙන්නේ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-67343001825405525512017-06-29T23:00:42.243+05:302017-06-29T23:00:42.243+05:30ජෑ මා කාලී...ජෑ මා කාලී...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-14662904443615177322017-06-29T22:59:58.212+05:302017-06-29T22:59:58.212+05:30ඉරට්ටකට බත් ඇට ගහලා තමා කවන්නේ...ඉරට්ටකට බත් ඇට ගහලා තමා කවන්නේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-50294415521405385402017-06-29T22:59:19.337+05:302017-06-29T22:59:19.337+05:30පූසොනන් නෑ හොද වෙලාවට...පූසොනන් නෑ හොද වෙලාවට...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-74627709014720927762017-06-29T13:21:46.525+05:302017-06-29T13:21:46.525+05:30Hallelujah !Hallelujah !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-38835837341407779552017-06-29T10:03:09.624+05:302017-06-29T10:03:09.624+05:30රතු වයින් බෝතලයක් අරන් ඒකෙන් ටිකක් වීදුරුවකට වත්කර...රතු වයින් බෝතලයක් අරන් ඒකෙන් ටිකක් වීදුරුවකට වත්කර ගන්න. ඊට පස්සේ ඒ ටික කටට හලාගෙන, ඒත් එක්කම හුනාවත් අල්ලාගෙන කටට දාගන්න. ඊට පස්සේ වයින් ටිකත් එක්කම හුනා ගිලල දාන්න. හුනා දගල දගල උගුරේ වැදී වැදී බඩට යනකොට නියම සැප. සමහර රටවල නං හුනෝ වෙනුවට දිනක් වයසැති මී පැටව් ගන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-92127280640771410232017-06-29T06:33:45.749+05:302017-06-29T06:33:45.749+05:30උඹ මෙහෙම කරපන්. ඉස්සල්ලම ලිතේ හූණු පලාපල බලපන්. පස...උඹ මෙහෙම කරපන්. ඉස්සල්ලම ලිතේ හූණු පලාපල බලපන්. පස්සේ ඔය වැටුනහම හොඳයි කියලා තියන තැන්වලට ඕකව වට්ටගනින්. ජය නියතයිකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-33193758829047780902017-06-29T06:31:36.450+05:302017-06-29T06:31:36.450+05:30හම්මට.....
ආමේන්හම්මට.....
ආමේන්කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-77619204851988938552017-06-28T22:34:55.443+05:302017-06-28T22:34:55.443+05:30හ්ම්....
රෝමා අත්දැකීමෙන් කියන්නේ....:)හ්ම්....
රෝමා අත්දැකීමෙන් කියන්නේ....:)Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-41438532556790214202017-06-28T22:33:43.248+05:302017-06-28T22:33:43.248+05:30ඕන් මමත් ආවේ මේ වෙලාවට
මේන් මිතිල ලියලා ලිපි රසයකට...ඕන් මමත් ආවේ මේ වෙලාවට
මේන් මිතිල ලියලා ලිපි රසයකට
පාන් දිදී රැකගනු හුරතලයකට
හූන් යාලුවා කදිමයි හැබෑවට......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-87777900733175023042017-06-28T21:37:22.989+05:302017-06-28T21:37:22.989+05:30ඊක්... මට පෙන්නනම බැරි සතෙක්ඊක්... මට පෙන්නනම බැරි සතෙක් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-87741878846279927672017-06-28T21:23:06.151+05:302017-06-28T21:23:06.151+05:30උබේ ඔය කතාව එෆ්.බබී එකෙත් දැක්කා බන්. ඒත් ඊට ආතල් ...උබේ ඔය කතාව එෆ්.බබී එකෙත් දැක්කා බන්. ඒත් ඊට ආතල් බන් කමෙන්ට් ටිකරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-60508997654550472892017-06-28T21:05:17.050+05:302017-06-28T21:05:17.050+05:30ඇත්ත වශයෙන්ම මිතිල මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා ...ඇත්ත වශයෙන්ම මිතිල මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා ඔබතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් ක්‍රිස්තියානිකරුවෙක්ට මෙවැනි බරපතල මානසික ව්‍යාධියක් වැළදීම සම්බන්දව. සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

මිතිල ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපට කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් මිතිල මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්රත්යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

බලන්න මිතිල මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න. යක්ෂයා තමයි මේ හූනෙක් ලෙසින් ඇවිත් තිබෙන්නේ ඔබතුමාගේ ආත්මය අඳුරට යොමු කිරීමට. යක්ෂයාගේ ශාපලත් අඳුරට අසුවෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔබතුමාට ඒ සදහා ශක්තිය ලැබේවා කියා මා අද සවස දිව්‍ය යාඥඥා මෙහෙයේදී ඉල්ලා සිටින්නම්.

දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-9159271082076482232017-06-28T17:01:11.429+05:302017-06-28T17:01:11.429+05:30ඉරට්ටක ගහලා බත් ඇට උන්ට කවන්න පුළුවනි.
ඔවෑක්කා !!...ඉරට්ටක ගහලා බත් ඇට උන්ට කවන්න පුළුවනි.

ඔවෑක්කා !!!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-30554686779223497592017-06-28T16:58:15.900+05:302017-06-28T16:58:15.900+05:30 ගෙදර පුසෝ ඉන්නවානම් යාළුවා පරිස්සම්කරගන්න. ගෙදර පුසෝ ඉන්නවානම් යාළුවා පරිස්සම්කරගන්න. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com