tag:blogger.com,1999:blog-864762065141304889.post805640942540140773..comments2024-03-07T17:18:00.563+05:30Comments on වාසිතය: තත්පර 30ක් එහෙ මෙහෙ උනානම්වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )http://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-864762065141304889.post-15062521686584571632017-07-12T15:08:08.440+05:302017-07-12T15:08:08.440+05:30නෑ අයියෝ...නෑ අයියෝ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-50908513650526109512017-07-12T15:07:46.425+05:302017-07-12T15:07:46.425+05:30ම්ම්ම්ම්...ම්ම්ම්ම්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-25409206850343660322017-07-12T15:06:57.460+05:302017-07-12T15:06:57.460+05:30ස්තූතියි ඉයන් මේ පැත්තට ගොඩ වුනාට...ස්තූතියි ඉයන් මේ පැත්තට ගොඩ වුනාට...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-58689828177641626832017-07-12T15:06:27.676+05:302017-07-12T15:06:27.676+05:30යන එනමං නැති වෙනවා...යන එනමං නැති වෙනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-78767233924681239372017-07-12T15:06:03.155+05:302017-07-12T15:06:03.155+05:30ශර්ෆාන්... අරාබි බාසාවෙන් ජයවේවා කියලා කියන්නෙ කොහ...ශර්ෆාන්... අරාබි බාසාවෙන් ජයවේවා කියලා කියන්නෙ කොහොමද...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-2317414811804073052017-07-12T15:05:06.617+05:302017-07-12T15:05:06.617+05:30ඔව්...ඔව්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-31223919796416586672017-07-12T15:04:46.133+05:302017-07-12T15:04:46.133+05:30ආමේන්...ආමේන්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-75951153216990666622017-07-12T15:04:03.349+05:302017-07-12T15:04:03.349+05:30ඔව් සමහර විට මිනිස්සු ඇති නොවෙන්න තිබුනා... ඔව් සමහර විට මිනිස්සු ඇති නොවෙන්න තිබුනා... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-37990380578717680652017-07-12T15:03:19.460+05:302017-07-12T15:03:19.460+05:30ස්තූතියි දුමී... ලස්සන කවියක්... ඔයාටත් ජය...ස්තූතියි දුමී... ලස්සන කවියක්... ඔයාටත් ජය...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-66913182838170397302017-07-12T14:54:56.425+05:302017-07-12T14:54:56.425+05:30ලංකාව කෙසේවෙතත් දියවන්නාවෙ 225 ඉන්න වෙලාවක ඕකෙන් ප...ලංකාව කෙසේවෙතත් දියවන්නාවෙ 225 ඉන්න වෙලාවක ඕකෙන් පොඩි කෑල්ලක් වැටුනනන්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-4583960700217954862017-07-12T14:54:00.057+05:302017-07-12T14:54:00.057+05:30හොද විනීත කීකරු හුරතලෙක් වෙයි... :Dහොද විනීත කීකරු හුරතලෙක් වෙයි... :Dවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-49652515892285277642017-07-12T07:48:02.283+05:302017-07-12T07:48:02.283+05:30කව්ද දන්නෙ ඩෙන්ගු වගේ මාරාන්තික වයිරසයක් ඇවිත් මලා...කව්ද දන්නෙ ඩෙන්ගු වගේ මාරාන්තික වයිරසයක් ඇවිත් මලාද කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-55319520616463542992017-07-12T06:01:02.127+05:302017-07-12T06:01:02.127+05:30සහස්සී ලෝක ධාතුවක (ඒක මොකක්ද කියා අහන්න එපා) මනුශ...සහස්සී ලෝක ධාතුවක (ඒක මොකක්ද කියා අහන්න එපා) මනුශ්‍ය ලෝක 1000ක් තියෙනවා.
හෝමෝ සේපියන් යනු එයින් එක් වර්ගයක් විතරයි. ඩයිනසොරයන් වඳ නොවුනා නම් මේ වනවිට ඔවුන්ද මනුශ්‍යයන් වර්ගයක් වියහැකිව තිබුනා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-78504178001916292372017-07-12T05:26:02.441+05:302017-07-12T05:26:02.441+05:30කිව්වත් වගේ කුතුහලය අවුස්සන කරුණක්. ස්තූතියි මිතිල...කිව්වත් වගේ කුතුහලය අවුස්සන කරුණක්. ස්තූතියි මිතිලඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-84937992167273453972017-07-12T05:24:03.263+05:302017-07-12T05:24:03.263+05:30යන්තර මොටද උන්ගෙන් වැඩ ගනීවිනම්....
++++යන්තර මොටද උන්ගෙන් වැඩ ගනීවිනම්....

++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-82879609546182351692017-07-11T22:11:58.203+05:302017-07-11T22:11:58.203+05:30හප්පෙ උන් හිටියනම් අපි කොයි ඉන්නද බන්හප්පෙ උන් හිටියනම් අපි කොයි ඉන්නද බන්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-11640712489425623762017-07-11T21:48:51.198+05:302017-07-11T21:48:51.198+05:30@ වාසිතය (ඩියෝන් මිතිල ප්‍රනාන්දු) & Ano 7.57 ...@ වාසිතය (ඩියෝන් මිතිල ප්‍රනාන්දු) & Ano 7.57 PM,

දහමකින් බලාපොරොත්තු වන්නේ විශ්වයේ මැවුම්කරු කව්රුන්දැයි නිවැරදිව තේරුම් ගෙන ඔහුගේ අණ පරිදි ක්‍රියා කිරීමට මග පෙන්වීමය. එවැනි දහමක ප්‍රායෝගික ජිවිතයේ ගැටළුවලට නිවැරදි විසඳුම් තිබිය යුතුය. එසේ වන විට ඉන් මිනිසා ප්‍රිය නොකරන යුද්ධ වලට පවා ඉඩ දිය යුතු වන්නේය.

අනෙක් අතට කිසියම් දහමකින් එදිනෙදා ඇතිවන ප්‍රශ්න වලට විසඳුම් නොදුනහොත් එය ප්‍රයෝගික ජිවිතයෙන් ඈත් වූ දහමක් වනු ඇත. එවැනි දහමක් හුදකලා දිවියකට නම් හොඳින් ගැලපෙන්නේය. තවත් විදියකට කියනවා නම් එය සුදුසු වන්නේ වනයේ ජිවත් වන කෙනෙකුට පමණි. එවිට තමන්ගේ පාඩුවේ හිසිවෙකුට හානියක් නොකර කිසිවෙකුගෙන් තමන්ට ද හානියක් නොමැතිව ජිවත් විය හැකිය.

දෙවියන් පහළ කල ප්‍රධාන ආහම් සියල්ලම ජනතාවගේ එදිනෙදා ජීවිතය සමග බැඳී ඇත. ඒවායේ ප්‍රධාන අරමුණ මිනිසා සහ ඔහුගේ නිර්මාතෘ අතර සම්භන්ධය ගොඩ නැගීමය. මේ නිසා දෙවියන් පහළ කරන ලද සියළුම දහම්වල එදිනෙදා ජිවිතයේ දී මිනිසුන් සමග කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු නීති රීති මෙන්ම දෙවියන්ට කල යුතු නැමදුම් පෙන්වා දෙන්නේය. මේවා පිලිපැදීමෙන් මෙලොව පමණක් නොව මරණයෙන් පසු ජීවිතයත් ජය ගත හැකිය.

ලොව පවතින බොහෝ ආගම් මිනිසාගේ අවශ්‍යතා අනුව කාලයෙන් කාලයට වෙනස් වී තිබේ. එහෙත් ඉස්ලාම් දහම පහල වූ මුල් භාෂාවෙන්ම කිසිම වෙනසකින් තොරව අදටත් දැකිය හැකිය. එසේම ඉස්ලාම් දහමේ ඇති විශේෂය වන්නේ දහම දෙසු නබිවරයාගේ සියළුම කියමන් ලේකන ගත වී තිබීමයි. එබැවින් එය ඔහුගේ අනුගාමිකයින් සියළු දෙනාටම පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වී තිබේ.

ලොව පහල වූ නබිවරුන් අතරින් මුහම්මද් නබිතුමා වෙනස් වන්නේ ඔහු එක් ජන කොට්ටාසයකට පමණක් සීමාවූ නබිවරයෙකු නොවන බැවිනි. ඔහුගේ දහම ලෝකවාසින් සියළු දෙනාටමය.

“(නබියේ!) අපි ඔබව ලෝකවාසී සියල්ලෝටම කරුණාව දැක්වීමට ඒවා ඇත” (කුරානය 21:107)

අල්-කුරානයේ තවත් තැනක මෙසේ පවසා ඇත.

“(නබියේ!) අපි ඔබව සකල ලෝකවාසීන්ටම සුභාරංචි දෙන්නෙකු වශයෙන් ද අනතුරු අන්ගවන්නෙකු වශයෙන්ද ඒවා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙකු මෙය දැන ගන්නේ නැත” (කුරානය 34:28).

“අල්ලාහ්වද අවසාන දිනයද ස්ථිරව විස්වාස කරන්නවුන්ට සරිලන අලංකාර වූ පුර්ව ආදර්ශයක් නියත වශයෙන්ම ඔබට අල්ලාහ්ගේ රසුල් වෙතම ඇත්තේය” (කුරානය 33:21).

ඉහත කරුණු ලෝකවාසීන් සියල්ලෝම අධ්‍යනය කල යුතුව තිබේ. මේ සඳහා අවසාන දේව ග්‍රන්ථය වන අල්-කුරානය හැදෑරීමෙන් දැන ගත හැකිය.

- ඇහ්මද් නෞෆර් මුහම්මද් ශර්ෆාන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-20609472760593119302017-07-11T21:44:07.539+05:302017-07-11T21:44:07.539+05:30ඩයිනෝසරයන් වඳනොවුනා නම් මිනිසුන් බිහිවීමේ අවස්ථාවත...ඩයිනෝසරයන් වඳනොවුනා නම් මිනිසුන් බිහිවීමේ අවස්ථාවත් සෑහෙන්න අඩු වෙනවා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-5626131749791242672017-07-11T19:57:33.005+05:302017-07-11T19:57:33.005+05:30මේ සියල්ල සිදුවුයේ දේව කැමැත්තට මහත්මයා. දැන් ඔබට ...මේ සියල්ල සිදුවුයේ දේව කැමැත්තට මහත්මයා. දැන් ඔබට තේරෙනවා නේද දෙවියන් වහන්සේ මේ සියල්ල මෙහෙයවීම සිදුකල බව. උන්වහන්සේගේ බලය ගැන පැහැදිලි නේද මහත්මයා. උන්වහන්සේ කාරුණිකව අපට ලබා දුන් සුබාරංචි පණිවිඩය ඉදිරියටත් බෙදා හරිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-72016448316626584102017-07-11T19:32:05.451+05:302017-07-11T19:32:05.451+05:30 සමහර විට එහෙම වුණා නම් මිනිස්සු කියන ජාතියක් ඇති ... සමහර විට එහෙම වුණා නම් මිනිස්සු කියන ජාතියක් ඇති නොවෙන්ටත් තිබුණා නේද???
ඒත් බුද්ධ දර්ශනයට අනුව නම් එතැනත් මත ගැටුමක් එනවාද මන්දා...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-88633627917569906812017-07-11T18:01:47.103+05:302017-07-11T18:01:47.103+05:30තත්පර තිහක් තව එහෙ මෙහෙ වුණානම්
විස්තර මොටද එහෙනම...තත්පර තිහක් තව එහෙ මෙහෙ වුණානම්
විස්තර මොටද එහෙනම් නෑ දූලි දුම්
ඉස්සර ඩයිනොලා තව දුවපනීවිනම්
යන්තර මොටද උන්ගෙන් වැඩ ගනීවිනම්....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-72071202518912901152017-07-11T17:32:44.561+05:302017-07-11T17:32:44.561+05:30ලංකාව තියෙන තැනට වැෙටන්න තප්පර කීයක් ෙවනස් ෙවන්න ඕ...ලංකාව තියෙන තැනට වැෙටන්න තප්පර කීයක් ෙවනස් ෙවන්න ඕනිද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-17799034923890068512017-07-11T17:29:40.514+05:302017-07-11T17:29:40.514+05:30එහෙම උනාන්ම් මම ඩයිනෝසරයන් ඇති කරයි බල්ලො වෙනුවට එහෙම උනාන්ම් මම ඩයිනෝසරයන් ඇති කරයි බල්ලො වෙනුවට ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-864762065141304889.post-37409699161877528152017-07-11T17:06:33.487+05:302017-07-11T17:06:33.487+05:30හම්මේ....
මට මැවිලා පේනවා පාරේ යනකොට පාර පනින්න ක...හම්මේ....

මට මැවිලා පේනවා පාරේ යනකොට පාර පනින්න කහ/සුදු ඉර ගාව බල්ලෙක් එක්ක ඩයිනොසරයෙක් හිටගෙන ඉන්නවා... ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com