01. සියළුම බූවල්ලන් විශ සහිත වේ.
02. ඇන්ටාක්ටිකාවේ ජීවත් වන බූවල්ලෙකුගේ විශ අනෙකුත් කිසිඳු විශක් ක්රියාත්මක නොවන උෂ්ණත්ව වලදී ලවා ක්රියා කරයි.
03. ඇමෙරිකාවේ සිටින වැඩිම විශ සහිත සත්වයා වන්නේ The rough skinned newtය. උගේ විශ සයනයිඩ් වල විශ මෙන් 10,000 ගුණයකින් විශාල වේ.
04. ivy විශ ආඝ්රාණය කළහොත් එමඟින් පෙනහල්ලේ ඇතුළත වණ වේ.
05. ගෝනුස්සන්ගේ කිරි ගැලුමක් ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුක්තය.
This comment has been removed by the author.
ReplyDeleteහරිවැදගත් පෝස්ටුවක් මිථිල ගෝනුසු කිරි ලබාගන්නේ කුමන කටයතුවලට දැයි කිවහැකි ද?
ReplyDelete