වාසිතය
දැනුම නැමැති සාගරයෙන් දිය දෝතක් හෝ හැකි අයුරින් ඔබ හමුවේ තැබීමට දරණ වෑයමකි මේ...
(Move to ...)
Home
▼
Monday, December 20, 2021
අපි වයසට යන්නේ ඇයි?
›
ඔබ වසර 10,000කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර තිහකට නොවැඩියි. ඔබ වසර 100කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 50කට ...
5 comments:
Thursday, December 16, 2021
මළ පොතේ අකුර දැකලා තියෙනවා ද?
›
අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර ...
6 comments:
Tuesday, December 14, 2021
දෙවියන් සහ මිනිස් මොළය
›
යුරෝපයේ පුනරුද සමයේ සිටි කලාකරුවෝ තම කලා නිර්මාණ වල සියුම් තැන් පිළිබඳව ඉතා ඕනෑකමින් සොයා බැලුවා. එවන් ශිල්පීන් අතර මයිකල් ඇන්ජලෝ නම කලා ශි...
18 comments:
Sunday, December 12, 2021
පරම්පරාව, චෙස් සහ රෝමියෝ ජුලියට්
›
මගේ නම අවසන් වෙන්නේ ‘ප්‍රනාන්දු’ යන නමෙන්. මට මේ නම ලැබුනේ මගේ පියාගෙන්. තුෂාර ප්‍රනාන්දු තාත්තාගෙ නම. අපේ සීයගේ නම ඇලන් ප්‍රනාන්දු. අපි නම්...
13 comments:
Monday, November 15, 2021
රතු හැට්ටකාරියගේ නොදත් කතාව
›
දවසක් පිටිසර ගමක ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දුවට කියනවා කැලයේ මැදක රෝගාතුරව ඉන්න දුවගේ අත්තම්මාට කෑම ටිකක් ගිහින් දෙන්න කියලා. කේක් එකකුයි වයි...
6 comments:
Thursday, October 21, 2021
නමසිය අනූවේ පැය තුනේ ගුවන් ගමන අද පැය හය වුණේ ඇයි?
›
වසරෙන් වසර විද්‍යාව හා තාක්ෂණය දියුණු වනවාත් සමඟ අප අවට ලෝකය වඩාත් සුවපහසු වඩාත් කාර්යක්ෂම පද්ධති වලින් යුත් එකක් වන බවට පෙනෙන්නට තිබේ. දශකය...
8 comments:
Wednesday, October 6, 2021
විශ්වයේ ආරම්භය කියා දුන් පූජකයා
›
මිනිස්සු දුරාතීතයේ සිටම ලෝකයේ ආරම්භය සිදු වුනේ කොහොමද කියලා හොයන්න වෙහෙසුනා. තමන් දකින නිරීක්ෂණ වලට පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි තැන ඔවු...
13 comments:
‹
›
Home
View web version