Saturday, June 18, 2016
රැවුල ගැන කරුණු 10ක්.
*ස්පාටන්වරු රැවුල කැපීම තමන්ට අගෞරවයක් ලෙස සැලකුවේය.
*රැවුල කැපීම ප්‍රසිද්ධ වූයේ ඇලෙක්සැන්ඩර් රජු රැවුල කැපීමට පටන් ගත් පසුවයි.
* ඇලෙක්සැන්ඩර් රජු තම හමුදාවේ අයටත් රැවුල කැපීමට අණ කලේය. මන්ද එවිට යුද්ධ වලදී සතුරාට රැවුලෙන් ඇදීමට නොහැකි වන නිසාය.
*Sideburns නම් මෙම රැවුල් මෝස්තරයට නම ලැබුනේ Ambrose Burnside නම් හමුදා සෙන්පති නිසාය.
*මධ්‍යතන යුගයේදී සමහර සංස්කෘතික අංග වල තිබූ දෙයක් නම් , කෙනෙක් තව කෙනෙකුගේ රැවුල ඇල්ලුවහොත් එය ඉතා අගෞරවනීය ක්‍රියාවක් ලෙසයි.
*මුල්ම කාලයේදී මිනිසුන් රැවුල කපා ඇත්තේ සිප්පි කටු වලිනි.
*පුරාණ ඊජිප්තු වැසියන් කොපර් වලින් සාදන ලද රේසර් භාවිතා කරන ලදි.
*වසර 10000ක් පමණ පැරණි ලෙන් වල ඇති සිතුවම් වලද රැවුල කපන ලද මිනිසුන්ගේ රෑප තිබී ඇත.
*රුසියාවේ මහා පීටර් රජු රැවුලට බද්දක් ගැසුවේය.
*Gillette රේසර් පලමු ලෝක යුද්ධ කාලයේදී ඇමරිකානු හමුදාවන්ට බෙදා හරින ලදි.
-මිතිල ප්‍රනාන්දු
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...
-
කහ කුරුල්ලා ගවයා හා නාස් ලණුව පාලමක් අසල පියාඹමින් සිටි කහ කුරුල්ලෙක් පාලම අසල සිටගෙන සිටින ගවයෙකු දුටුවේ ය. ගවයා වෙත ලං වූ කහ කුරුල්ලා ...
No comments:
Post a Comment