Monday, April 25, 2016
අත් බෙහෙත් - 1 කොටස
ලිපිය සැකසීම - සංජු දිල්ශාන්
මෙම කොටස ගෙන එන දේශීය වෛද්‍ය විද්‍යා බෙහෙත් තුලින් ඔබට උපකාරයක් වනු ඇතයි බලාපොරොත්තු වෙමි
සෙම් ගෙඩි වලට
රතු ලූණු සිහින්ව ලියා මී පැණි සමග කෑමට ගන්න
පපුවේ සෙමට
මුරුංගා මුල් කලන් 12 ක් වතුර පත 8 එකට සිදුවා මී පැනි සනග බොන්න
ඇසේ නගනයට
අරළු ,කලාදුරු අල මී පැනියෙන් ගලලා ගාන්න
දත් කැක්කුමට
ඉද්ද කොල කොටා අරක්කුවෙන් මිරිකා කට සෝදන්න
මුත්‍රා ගල් හිර වීම
දිය බෙරලිය සහමුලින් කොටා යුශ ගෙන කැද බොන්න
ඉන්නන්ට
ලබු දලු කැටි ලුණු සමග අබරා ගාන්න
කටු ඇණුනාම.පෙරුම්කායන් ,බත් දන්කුඩ අබරා බදින්න
ඛෑම අප්‍රිය දරුවන්ට
කරපිංචා දලු සම්බෝලයක් සාදා කවන්න
මීලග කොටසින් හමුවෙමු
#සුවදායි_ජීවිතයක්
සංජු දිල්ශාන්
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...
-
කහ කුරුල්ලා ගවයා හා නාස් ලණුව පාලමක් අසල පියාඹමින් සිටි කහ කුරුල්ලෙක් පාලම අසල සිටගෙන සිටින ගවයෙකු දුටුවේ ය. ගවයා වෙත ලං වූ කහ කුරුල්ලා ...
No comments:
Post a Comment