#දෙව්ලොවට_යන_පඩි_පෙළ
මේ තමයි දිව්‍යලෝකයට යන පඩිපෙළ. “Stairway to Heaven” ලෙස ප්‍රසිද්ධයි. හවායි දුපත් වලින් එකක් වන “Oʻahu” දුපතේ “Ko'olau” කඳු කරය හරහා තමයි මේ පඩිපෙළ තියෙන්නේ.
1942 දී ඇමරිකානු නාවික හමුදාව විසින් පැසිෆික් සාගරයේ කරන නාවික මෙහෙයුම් වලදී නැව් වලට රහසිගත සංඥා යැවීමට මෙම කන්ද උඩ රහසිගත ගුවන් විදුලි මධ්‍යස්ථානයක්(Haʻikū Radio Station) ගොඩනගලා තියෙනවා, ඒ වෙත ගමන් කිරීමට තමයි මේ පඩි පෙළ නිර්මාණය කරලා තියෙන්නේ.
1950 දී එම මද්‍යස්ථානය වසා දැම්මා. පඩිපෙළ යකඩ වලින් නැවත නිර්මාණය කර මහා ජනයාට විවෘත කර තිබුනත් 1987 න් පසු එය තවමත් වසා ඇත. නමුත් සමහරු හොරෙන් මෙම පඩි පෙළ තරණය කරනවා.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...

//1987 න් පසු එය තවමත් වසා ඇත. නමුත් සමහරු හොරෙන් මෙම පඩි පෙළ තරණය කරනවා// අපේ අය්යලා වගෙයි ...
ReplyDelete