Saturday, July 30, 2016
කාලි දෙවඟන සහ නේපාලය
දේහ ලක්ෂණ අනුව උපතේදීම තෝරාගන්නා දැරියන් හට ‘‘ජීවමාන ස්වරූපයෙන් සිටින දේවතාවියන්‘‘ යැයි සළකා පුද සත්කාර කිරීමේ පිළිවෙතක් නේපාලයේ ඇත.
මෙම දැරියන් උපතේදීම ශුද්ධවු ජීවිතයක් ගත කිරීමට තෝරාගැනෙන අතර ඔවුන් සැළකෙන්නේ බලයට අධිපති හින්දු දේවතාවිය වන කාලි ගේ මිනිස් ස්වරූපයන් ලෙසය.
තෝරාගැනීමේ පටන් දේවතාවියකට පරිද්දෙන් ඔවුන්ට උවටැන් කෙරේ.
මෙම දැරියන්ට ඇවිදීමටවත් පවා බැතිමතුන් හා පූජකයින් ඉඩ නොදෙන අතර මෙනිසාම ඔවුන් සාමාන්‍ය මිනිසා ඇවිදීමට ඉගෙනගන්නා කාලයද ගතකරන්නේ දෝලාවල,සිංහාසනවල, හා බැතිමතුන්ගේ කර මත නැගීගෙනය.
පාසල් යාම,මිතුරු මිතුරින් ආශ්‍රය කිරීම ආදී සියලූ දෑ ඔවුන්ට අකැපය.
කෙසේවුවද මෙම දැරියන්ට දේවතාවියන් ලෙස සදාකාලයටම නොසැළකේ.වැඩිවියට පත්වුනු පසු නැවත සමාජය වෙත යෑමට ඔවුන්ට සිදුවේ.
සමාජය ගැන ඉගෙනගැනීමට තිබූ කාලය දේවතාවියක ලෙස ගතකර ඔවුන් සමාජය වෙත යන්නේ සමාජය යනු මේ යැයි කිසිත් නොදැනය.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
චිත්‍ර කතාව යනු කුමක් ද? චිත්‍රයක් උපයෝගී කරගෙන කතාවක් කියාපෑම චිත්‍රකතාවයි. කතාවට අයත් සිදුවීම් කතාවේ ථි චරිතවලට විවිධ ක්‍රියාකාරී ඉ...


අකුරු පොඩි වැඩියි වගෙයි. ටිකක් ලොකු කරෝත් නරකද?
ReplyDeleteමේ ඉල්ලීම මගේත් ඉල්ලීමක් ලෙස සලකන්න
Deleteමම අකුරු ලොකු කරා. දුරකථනයෙන් බ්ලොග් එකට මම එන නිසා web view එක ගැන බලන්න බැරි උනා. ඔබ දෙදෙනාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
Deleteවටිනා තොරතුරු සම්පිණ්ඩනයක් මිථිල ස්තුතියි.
ReplyDeleteදීර්ඝ තොරතුරු මාලාවක් කැටි කරලයි මේ තියෙන්නේ. බොහොමත්ම ස්තූතියි ඔබට.
ReplyDeleteදැන් මේ ලමයිනෙ අනාගතේට මොකද වෙන්නෙ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@inuri
ReplyDeleteමේ ලමයින්ව දෙවියන් විදිහට සලකලා වැදුම් පිදුම් කරන්නේ මල්වර වෙනකන් විතරයි. මල්වර උනාට පස්සෙ දේවත්වය ඉවත්ව යනවා කියලා මේ අය විශ්වාස කරනවා. ඊට පස්සෙ මේ ලමයින්ට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුලුවන්.
ගොඩක් වටිනා තොරතුරු.. නොදත් බොහෝ දේ දැනගත්තා
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට..
Delete