Wednesday, May 4, 2016

ඔබ දන්නවාද?

01. සියළුම බූවල්ලන් විශ සහිත වේ.
1
02. ඇන්ටාක්ටිකාවේ ජීවත් වන බූවල්ලෙකුගේ විශ අනෙකුත් කිසිඳු විශක් ක්‍රියාත්මක නොවන උෂ්ණත්ව වලදී ලවා ක්‍රියා කරයි.
2
03. ඇමෙරිකාවේ සිටින වැඩිම විශ සහිත සත්වයා වන්නේ The rough skinned newtය. උගේ විශ සයනයිඩ් වල විශ මෙන් 10,000 ගුණයකින් විශාල වේ.
3
04. ivy විශ ආඝ්‍රාණය කළහොත් එමඟින් පෙනහල්ලේ ඇතුළත වණ වේ.
4
05. ගෝනුස්සන්ගේ කිරි ගැලුමක් ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුක්තය.
5

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හරිවැදගත් පෝස්ටුවක් මිථිල ගෝනුසු කිරි ලබාගන්නේ කුමන කටයතුවලට දැයි කිවහැකි ද?

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...