Wednesday, May 4, 2016

ඔබ දන්නවාද?

01. සියළුම බූවල්ලන් විශ සහිත වේ.
1
02. ඇන්ටාක්ටිකාවේ ජීවත් වන බූවල්ලෙකුගේ විශ අනෙකුත් කිසිඳු විශක් ක්‍රියාත්මක නොවන උෂ්ණත්ව වලදී ලවා ක්‍රියා කරයි.
2
03. ඇමෙරිකාවේ සිටින වැඩිම විශ සහිත සත්වයා වන්නේ The rough skinned newtය. උගේ විශ සයනයිඩ් වල විශ මෙන් 10,000 ගුණයකින් විශාල වේ.
3
04. ivy විශ ආඝ්‍රාණය කළහොත් එමඟින් පෙනහල්ලේ ඇතුළත වණ වේ.
4
05. ගෝනුස්සන්ගේ කිරි ගැලුමක් ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුක්තය.
5

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හරිවැදගත් පෝස්ටුවක් මිථිල ගෝනුසු කිරි ලබාගන්නේ කුමන කටයතුවලට දැයි කිවහැකි ද?

    ReplyDelete

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සි...