Monday, April 25, 2016
අත් බෙහෙත් - 1 කොටස
ලිපිය සැකසීම - සංජු දිල්ශාන්
මෙම කොටස ගෙන එන දේශීය වෛද්‍ය විද්‍යා බෙහෙත් තුලින් ඔබට උපකාරයක් වනු ඇතයි බලාපොරොත්තු වෙමි
සෙම් ගෙඩි වලට
රතු ලූණු සිහින්ව ලියා මී පැණි සමග කෑමට ගන්න
පපුවේ සෙමට
මුරුංගා මුල් කලන් 12 ක් වතුර පත 8 එකට සිදුවා මී පැනි සනග බොන්න
ඇසේ නගනයට
අරළු ,කලාදුරු අල මී පැනියෙන් ගලලා ගාන්න
දත් කැක්කුමට
ඉද්ද කොල කොටා අරක්කුවෙන් මිරිකා කට සෝදන්න
මුත්‍රා ගල් හිර වීම
දිය බෙරලිය සහමුලින් කොටා යුශ ගෙන කැද බොන්න
ඉන්නන්ට
ලබු දලු කැටි ලුණු සමග අබරා ගාන්න
කටු ඇණුනාම.පෙරුම්කායන් ,බත් දන්කුඩ අබරා බදින්න
ඛෑම අප්‍රිය දරුවන්ට
කරපිංචා දලු සම්බෝලයක් සාදා කවන්න
මීලග කොටසින් හමුවෙමු
#සුවදායි_ජීවිතයක්
සංජු දිල්ශාන්
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...

No comments:
Post a Comment