පෝදා වැදගත්කම
ලිපිය සංජු දිල්ශාන්
අද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ මිදිනයි.මහා වංශයට අනුව බක් මස අමාවක පොහොය දිනයේදී මෙම ලංකාගමනය සිදු වූවත් මේ බාග්‍යවන්ත වූ මාසයේදි අප මෙය සිහිපත් කරයි. බුදුන් වහන්සේගේ කැළනියට වැඩමවූයේ චූලෝදර මහෝදර ගැටුම මැඩ පැවැත්වීමටය.මෙහිදී බුදුන් වහන්සේ ප්‍රතමයෙන් අන්ධකාරයක්ද පසුව ආලෝකයක්ද මවා එතුමන් තුල තිබූ ඉර්දි බලයයෙන් යුද්ධයේ බිහිසුණු බව ඔවුන්ට උචිතව වටහා දුන්නේය.මෙහිදී ඔවුන්ට විවිධ ජාතක කතා කීපයක්ද ඔවුන්ට දේශනා කලේය.අවසන චූලෝදර මහෝදර දෙදනා බුදුන් වහන්සේ උදෙසා මැනික් පුටුව පූජා කලේය.මෙකල්හී බුදුන් වහන්සේ දෙඋශනා කලේ යුද්ධයෙන් මිදී පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ජනයා සමගියෙන් සිටිය යුතු බව දේශනා කල සේක.මෙලෙසින් බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමන පුවද සැකෙවින් ඉදිරිපත් කල හැක. ලිපිය සැකසීම
- #සංජු දිල්ශාන්
අක්ශර දෝශ සදහා සමාව ඉල්ලා සිටිමි
(මූලාශ්‍රය-2016.04.21 හිරු නාලිකාවේ දිව්‍ය වංශය රූපවාහිනි සාකච්චාව ඇසුරෙනි)
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...

No comments:
Post a Comment