Wednesday, April 13, 2016

රේඩාර් තුවක්කුව වැඩ කරන්නේ මෙහෙමයි

#රේඩාර්_තුවක්කුව_වැඩ_කරන්නේ_මෙහෙමයි

වේගය ඔබට විපත් ගෙනෙයි. විශේෂයෙන්, පොලිස් මහතෙක් ඔබ රිය පැදවූ අධික වේගය අනාවරණය කරගත් විට ඔබට මහත් අන්තරාවක් සිදුවේ. පොලිස්මහතුන් සතු රේඩාර් තුවක්කුව මගින් වාහනයේ වේගය අනාවරණය කරගැනේ. තුවක්කුව මගින් නිශ්චිත සංඛ්‍යාතයකින් යුත් ක්ෂුද්‍ර‍තරංග නිකුත් කරනු ලැබේ. ගමන් කරන වාහනයක එම තරංග ගැටුණු විට ඒවා පරාවර්තනය වන්නේ සංඛ්‍යාතයේ සුළු වෙනසක් සහිතවයි. මෙය ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ. උපකරණය මගින් නිකුත් කරන ලද සංඛ්‍යාතය සහ පරාවර්තිත සංඛ්‍යාතය අතර වෙනස උපයෝගි කරගෙන වාහනයේ වේගය ගණනය කරනු ලබයි.


Speed gets you in trouble.Specially when policemen detect the speed you were driving.They use a handheld radar gun to detect the speed of the vehicle.The gun sends out microwaves at a particular frequency. When these waves hit a moving vehicle, they get reflected with a slight shift in frequency. This is known as the Doppler effect. The device uses the difference between the emitted frequency and the reflected frequency and determines the speed of the vehicle.

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...