Friday, April 15, 2016

27 කල්ලිය

27 කල්ලිය ..නැත්නම් club of 27 කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් දුක හිතෙන කතාවක් ...පවුද්ගලිකව මම කලාවට සංගීතයට ගොඩක් ආස නිසයි මේ දේවල් ලියන්නේ ...මං හිතනවා ඔයගොල්ලොත් එහෙම ඇති කියල ...හරි ...club of 27කියන්නේ අවුරුදු 27දී මත්ද්‍රව්‍ය සහ alcohol බාවිතය නිසා අකාලයේ මිය ගිය ලෝකයේ ප්‍රසිද්දියට පත්වුණු සංගීත ශිල්පීන්ගේ එකතුවකට ...මේ club එක ගොඩක් ප්‍රසිද්දයි ...amy winehouse , brian jones , jimi henrix වගේ රසිකයන් පිස්සු වට්ටපු ගායක ගායිකාවෝ රාශියක් මේ club එකට අයිතිවෙනවා ....මේ වගේ club එකක් හදන්න හේතු උනේ මහා පුදුම විදියට සංගීත ශිල්පියෝ සෑහෙන්න ගණනක් අවුරුදු 27දීම අපෙන් සමුගත්ත එකයි ...මත්ද්‍රව්‍ය සහ alcohol නිසා සංගීතයෙන් ලෝකය ලස්සන කරන්න හිටපු ලස්සන මිනිස්සු ටිකක් අයාලයේ මිය ගියේ ඔන්න ඔය විදියට අංක 27 අපේ මතකයේ රඳවලා .
ලිපියේ මුල් කර්තෘ : චරිත් නුවන් පෙරේරා

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...