කර්තෘ : Frans Madaulli Arachchige
Thursday, April 21, 2016
මුසොලිනි එල්ලා මැරීම (පින්තූරයේ කතාව)
පහත පින්තූරයේ ඉන්නේ මුසෝලිනි, එයාගේ පෙම්වතිය සහ එයාගේ සගයෝ ටිකක්. ඇමරිකන් හමුදාව ඉතාලියේ දකුණේ ඉඳන් ගහගෙන එනකොට මුසෝලිනි උතුරු ඉතාලියේ මිලාන් නගරයේ ඉදන් ස්විස් border එකට පනින්න හැදුවා. පස්සේ ඉතාලියේම ඉන්න anti-fascist කට්ටිය, මුසෝලිනි ව අල්ලාගෙන, වෙඩි තියලා මරලා. ගෙනාව ඉතාලියේ මිලාන් නගරයේ Piazzale Loreto වලට. මෙතනට රැස් වෙච්ච මිනිස්සු එයාව ඔය විදියට එල්ලලා, ගල් වලින්, තක්කාලි වලින් ගැහැව්වා. පස්සේ ඇමරිකන් හමුදාව ඇවිල්ලා එයාගේ බොඩි එක අරන් ගියා.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්රි.ව. 2400 ට දි...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්රමය ...


No comments:
Post a Comment