#හිට්ලර්ගේ_වර්ණ_චායාරූප
හිට්ලර් යනු ජර්මනියේ සිටි ඒකාධිපති පාලකයෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. හිට්ලර් හිටපු කාලයේ (1940 ගණන්වල) වර්ණ චායාරූප ඉතාම අල්ප විය. මේ කාලේ ගොඩක්ම තිබ්බෙ කළු සුදු චායාරූප. Hugo Jaeger කියන්නේ හිට්ලර්ගේ පෞද්ගලික චායාරූප ශිල්පියා.. මොහු සෑමවිටම උත්සහ කලේ හිට්ලර් වෙනුවෙන් තිබෙන ජනතා කැමැත්ත චායාරූපයට නැගීමයි.. හිට්ලර්ද හැකි සෑම විටම ඔහුගේ පෞද්ගලික චායාරූප ශිල්පියාගේ උවමනාවන් සොයා බැලු බව පැවසේ..
පහත දැක්වෙන්නේ Hugo Jaeger විසින් එකල චායාරූපයට නගන ලද දුබල වර්ණ චායාරූප කිහිපයකි..
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
චිත්‍ර කතාව යනු කුමක් ද? චිත්‍රයක් උපයෝගී කරගෙන කතාවක් කියාපෑම චිත්‍රකතාවයි. කතාවට අයත් සිදුවීම් කතාවේ ථි චරිතවලට විවිධ ක්‍රියාකාරී ඉ...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...




No comments:
Post a Comment